කාශ්මීරය පිළිබදව ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ගන්නා ලද තීරණය ට එරෙහිව එරට අධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනය පිළිබදව හදිසි නඩුවිභාගයක් පැවැත්වීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී,
මෙම අභියාචනය ගොනු කරන ලද නිතීඥ එම් එල් ෂර්මා ඒ පිළිබදව නඩු විභාගය මෙම මස 12 හෝ 13 පවත්වන ලෙස ඉල්ලා සිටියද අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ එය අදාල මූලික පියවරයන් පසු කළ යුතු බවයි.
කාශ්මීඍයට ස්වයංපාලන බලතල හිමි කර දී තිබූ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය පසුගියදා එරට පාලක පක්ෂයේ මූලිකත්වයෙන් අත්හිටුවන ලදී,
ඒත් සමග ජම්මු කාශ්මීරයේ ජනතාව වෙත සන්නිවේදන පහසුකම් අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගැනීම සම්බන්ධවද මෙම අභියාචනයේ සදහන් කර තිබිණි.
ඇති වී ඇති තත්ත්වය සම්බන්ධව සහ ඉන්දීය රජයේ තීරණය සම්බන්ධය මුල්ම වතාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඔහු පවසන්නේ මෙම තීරණය වෙනස් නොවනු ඇති බවත් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් එසේ කරන්නට සිදු වූ බවත්ය.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.