පාරිසරික විමර්ශන ඒජන්සිය (The Environmental Investigation Agency-EIA) පවසන්නේ ප්ලාස්ටික් වලින් සිදුවන හානිය පිළිබඳ ලොව පුරා තහවුරු කල සාක්ෂි රාශියක් අද වන විට ඇති බවයි.ඔවුන් දක්වන ලද වාර්තාවකට අනුව, ප්ලාස්ටික් වලින් සිදුවන දූෂණය ගෝලීය හදිසි අවස්ථාවක් වන අතර එය වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සක්‍රිය බව අවශ්‍ය බවයි.ප්ලාස්ටික් දූෂණ ද දේශගුණික විපර්යාසවලට බොහෝ දුරට සමාන වුවකි.
දැන් අප ආශ්වාස කරන වාතයේ ප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු, ආක්ටික් හිම වල ප්ලාස්ටික් අංශු, පසෙහි ප්ලාස්ටික් අංශු සහ අපගේ ආහාරවල ද ප්ලාස්ටික් අඩංගු වන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.ප්ලාස්ටික් නිෂ්පාදනය සහ අපද්‍රව්‍ය යන දෙකම අඩු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නව පාරිසරික ගිවිසුමකට එකඟ වන ලෙස අදාල ඒජනසියේ සාමජිකයින් ඉල්ලා සිටිති.එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රධාන වශයෙන් පාරිසරික තර්ජන තුනක් හඳුනාගෙන ඇත .
දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ දූෂණය යනාදියයි. ජෛව විවිධත්ව විනාශ වීම සහ දේශගුණය පිළිබඳ බහුපාර්ශ්වික ගිවිසුම් වසර 30 කට ආසන්න කාලයක් පැවතුනි.නමුත් ඒවා CO2 වායු විමෝචනය නැවැත්වීමට හෝ ස්වභාවික ලෝකය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇත.ප්ලාස්ටික් ගිවිසුමක් පිළිබඳ අදහසට මෑත වසරවලදී සමහර රටවල් විරුද්ධ විය.
එහෙත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 100කට වැඩි ප්‍රමාණයක් පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැත්වෙන මීළඟ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ප්ලාසිටික් සම්බන්ධ යෝජිත ගිවිසුමකට කැමැත්ත පළ කරන බව පැවසේ.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…