මින් ඉදිරියට සම්භවය හෝ උපත මත නොව නිපුණතාව මත පමණක් සිය රටේ පදිංචියට විදේශිකයන් සඳහා අවස්ථාව ලබා දෙන බව එංගලන්තය ප්‍රකාශ කරයි. ඒ සඳහා ඔවුන් ඊට අදාල සංක්‍රමණික ප්‍රතිපත්ති සකසමින් සිටී. මෙතෙක් සිය දේශ සීමාවන් තරණය කරමින් රටට ඇතුළු වූ කිසිවෙක් සඳහා මෙන්ම අනෙකුත් ක්‍රමයන් ඔස්සේ රටට ඇතුළු වූ පිරිස සීමා කිරීම මෙහි එක් අරමුණක් වී ඇත. ඉදිරියේදී නිපුණාවෙන් පිරිපුන් විශේෂඥයින් සහ දක්ෂයින් සඳහා පමණක් ඉඩ ප්‍රස්තාව සැළසෙනු ඇති බව එරට ස්වදේශ කටයුතු ලේකම් සජිඩ් ජාවිඩ් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවට බිබිසී මාධ්‍ය පල කර සිටී.
මෙම සංක්‍රමණික ප්‍රතිපත්තිය මත වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් හට වැඩි අවස්ථාවක් උදා වෙනු ඇත.
සිය රට තුළ සේවක වීසා යටතේ සේවය කරන සේවකයන්ගේ අවම වැටුප සම්බන්ධව එරට අමාත්‍යවරුන් අතර කාලයක් තිස්සේ පැවති මතභේදයන්ට මෙය විසදුමක් වනු ඇති බවට බලධාරීන්ගේ මතයයි. ඔවුන්ගේ මෙම වැඩපිළිවළ මගින් වසරකට විදේස් සංක්‍රමණ 100000 කට වඩා අඩු මට්ටමකට ගෙන ඒමේ පියවරකි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…