සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියාවේ ඊයේ(14) පැවති ජනාධිපතිවරණයට අනුව එරට ආරක්ෂක අමාත්‍ය හිටපු විශේෂ බළකායේ අණදෙන නිලධාරී ප්‍රබෝවෝ සුබියාන්තෝ පළමු වටයේ ජන්ද ගනන්කිරීම් වලින් මේ වන විට 58%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබීමත් සමඟ ඔහූ නව ජනධිපතිවරයා වශයෙන් තේරී පත්වණු ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.
ඊයේ දිනයේදී මිලියන 200කට අධික ජනතාවක් රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 820,000ක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ අතර ඔහු හා තරඟ වැදුණු ප්‍රතිවාදීන් වන Anies Baswedan සහ Ganjar Pranowo පිළිවෙලින් සියයට 25 ක් සහ සියයට 17 ලබා ඇත.
කෙසේ නමුත්, ගංවතුර පැවති මධ්‍යම ජාවා ඇතුළුව අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සමහර ප්‍රදේශවල ඡන්ද විමසීම ප්‍රමාද වූ අතර ජකර්තා අගනුවරට උදෑසන දැඩි ගිගුරුම් සහිත වැසි ඇති වී තිබු අතර ජකර්තා හි ආපදා කළමනාකරණ ඒජන්සියට අනුව, අඛණ්ඩ වර්ෂාවෙන් පසු ඡන්ද මධ්‍යස්ථාන 70 ක් ජලයෙන් යට වී ඇත.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.