මාර්ග නීති කඩකළ බවට චෝදනා මත, ප්‍රංශ පොලසිය විසින් 17 හැවිරිදි තරුණයෙකු වන Nahel M වන අයට වෙඩිතබා ඝාතනය කිරීම හේතුවෙන් ප්‍රංශය පුරා විරෝධතාවයන් ඇතිව තිබේ.
නැන්ටරේ, පැරීසියට බටහිරින් පිහිටි Hauts-de-Seine ප්‍රදේශය, නැගෙනහිර ඩිජොන් නගරය, අගනුවරට දකුණින් ඇති එස්සෝන් ආදී නගරවල ජනයා වීදි බසිමින් සිය විරෝධතා දක්වා තිබුණේ බස් රථ ආදියට ගිණි තබමිනි. එමෙන්ම දකුණු නගරය වන ටූලූස් හි මෝටර් රථ කිහිපයකට ගිනි තබා ඇති අතර විරෝධතාවයන් හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටද ගෙන තිබේ.
විරෝධතාවයන් මැඩපැවැත්වීමට කැරලි මර්දන පොලිසිය 2,000 පමණ කැඳවා ඇති අතර පොලිස් නිලධාරීන් 24 දෙනෙකු තුවාල ලබා මෝටර් රථ 40 ක් පුළුස්සාදමා තිබූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ යෞවනයෙකුගේ මරණය සාධාරණීකරණය කළ නොහැකි බවයි.
සශිකලා මධුෂාණී_
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…