පසුගියදා ශාන්ත පීටර්ස්බර්ග් හි අප්‍රිකානු රටවල් 49ක් නියෝජනය කරමින් නායකයන් සම්බන්ධ වූ රුසියා – අප්‍රිකා සමුලුවට සම්බන්ධ වෙමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබුණේ, අප්‍රිකානු රටවල ණය කපා හැරීම හා ධාන්‍ය ලබා දීම හරහා නව යටත් විජිතවාදයට එරෙහිව සටන් කිරීමට සියලුදෙනාම එකඟ වූ බවයි.
කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමත් සමඟ ඉහළ ආහාර මිල සහ උද්ධමනය සම්බන්ධයෙන් බටහිර රටවලට දොස් පවරන ලද රුසියානු ජනාධිපතිවරයා ගෝලීය ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට මොස්කව් උත්සාහ කරන හෙයින් අප්‍රිකානු රටවල් හයකට නොමිලේම ධාන්‍ය ලබා දීමට පොරොන්දු විය.
මෙහිදී රාජ්‍ය නායකයන් සියලුදෙනා අප්‍රිකානු මහාද්වීපයේ ජාත්‍යන්තර මැදිහත්වීම් වලට විරුද්ධ වෙමින් වඩාත් සාධාරණ, සමතුලිත සහ ස්ථාවර ක්‍රමවේදයක් ආරම්භ කිරීම වෙනුවෙන් නව ගිවිසුමකටද අත්සන් කරනු ලැබීය.
සශිකලා මධුෂාණී_
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…