ලෝක ප්‍රකට ඩිස්නි චිත්‍රපටයක් වූ Queen of Katwe ප්‍රධානතම චරිතයකට පණ දුන් උගන්ඩා ජාතික නිකීතා වොලීග්වා අද සිය ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. ඒ් ඇයට වයස අවුරුදු 15 දීය. මොළයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇය මෙසේ මිය ගිය බව ඇය උගත් පාසැල විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
චිත්‍රපටය තිරගත කළ 2016 වසරේදීම මොළයේ හටගත් ආබාධයෙන් සුවය ලැබූ ඇය වසරකට පසු නැවතත් රෝගී වී ඇත. චිත්‍රපටයේ අධ්යක්ෂ මීරා නායිර් සහ චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය ඈ වෙනුවෙන් සිය ආදරය සහ ශෝකය පල කර සිටිති.
මෙම චිත්‍රපටය උගන්ඩාවේ සිදු වූ සත්‍ය කථාවක් ආශ්රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර 2005 වසරේදී අති විශිෂ්ඨ ලෙස චෙස් ක්‍රීඩාවෙන් ඉහළ ගිය උගන්ඩාවේ මුඩුක්කු නිවාසයක ජීවත් වූ ඉගෙනුම නොළත් දැරියක වූ ෆියෝනා මුට්සිගේ සත්‍ය ජීවිත කථාව ඇසුරින් ඒය නිර්මාණය විය. නිකීතා පණ පොවන්නේ ප්‍රධාන චර්තයට ශක්තියක් වන ඇගේ යෙහෙළිය ග්ලෝරියාග් චරිතයටයි.
ඔස්කාර් සම්මාන ලාභී කෙන්යානු නිළි ලුපිටා නියොන්ගෝ සහ බ්‍රිතාන්‍ය ජාතික ඔයලෝවෝ වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් සමග උගන්ඩාවේ මෙතෙක් අවස්ථාවක් නොලද නවක තාරකාවන් මෙම චිත්‍රපටයට පණ පොවන ලදී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…