ඕස්ට්‍රේලියාවේ ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවලට වර්ෂාව ඇද වැටී ඇති අතර ඒ හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් උෂ්ණත්වය පහත යමින් පවතී.
නිව් සවුත් වේල්සයේ සමහර ප්‍රදේශවල ධාරානිපාත වර්ෂා ඇද හැළුණු අතර සිඩ්නි සිට මෙල්බර්න් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ සුළු වැසි ඇද හැළුණි.
නමුත් බලධාරීන් පැවසුවේ සිකුරාදා වන විට උෂ්ණත්වය යළිත් ඉහළ යනු ඇති බවයි.
වික්ටෝරියා හි කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවූයේ මෙල්බර්න් හි දෘශ්‍යතාව නගරයේ බොහෝ ප්‍රදේශවල සහ ඒ අවට ප්‍රදේශවල කිලෝමීටර 1 (සැතපුම් 0.62) ට වඩා අඩු වනු ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ රක්ෂණ කවුන්සිලය පැවසුවේ සැප්තැම්බර් මාසයේ දී ගින්න ආරම්භ වූ දා සිට ගින්න ආශ්‍රිත හානි හා විනාශය සඳහා ඩොලර් මිලියන 700 ක පමණ හිමිකම් පැමිණීලි 9,000 ක් පමණ ලැබී ඇති බවයි.
සැප්තැම්බර් මාසයේ සිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති අතර නිවාස 1500 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. ඕස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පැවසුවේ ගින්නෙන් සිදු වූ පූර්ණ ආර්ථික බලපෑම කුමක් වේදැයි කීමට ඉක්මන් වැඩි බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…