මේ යුරෝපියානු රොබින් කුරුල්ලා, චීනයේ බීජිං සත්වෝද්‍යානයට පැමිණ වසා තිබෙන්නේ ස්වෙච්ඡාවෙන්ම ය. ඔහු දැන් එරට ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ.
සිය ගණනක් වූ පක්ෂි නරඹන්නන් සහ මාධ්‍යවේදීන් පසුගිය සිකුරාදා දිනයේ බෙයිජි සත්වෝද්‍යානයට වැල නොකැඩී ඇදී ආවේ රොබින් කුරුල්ලාව නරඹන්නට ය.
තද පාට බඩවතක් ඇති මේ කුරුල්ලා, යුරෝපයට අමුත්තෙක් නොවේ. නමුත් ඉතිහාසයේ එදා මෙදාතුර බෙයිජිං නුවරින් වාර්තා වුණේ රොබින් කුරුල්ලන් දෙදෙනෙකු ගැන පමණි. මේ තුන්වැන්නා ය.
සමහර නරඹන්නන් ‘‘මේ නම් බ්‍රෙක්සිට් එකෙන් අනාථ වෙච්ච කෙනෙක්‘‘ යැයි විහිළු කළ බව ද BBC පුවත් සේවය පවසයි.
චීිනයේ පක්ෂීන් නැරඹීම සඳහා ජනතාව විශාල උනන්දුවක් දක්වන අතර, WeChat මැසේජින් ඇප් එක හරහා මෙවැනි පුවත් වේගයෙන් සංසරණය වේ. මෙහි පැමිණ සිටි බොහෝ දෙනා, ඒ ආරංචිය ලැබුණු අය ය.
යුරෝපයේ සිට චීනය දක්වා ඇති දුර දළ වශයෙන් සැතපුම් 1,500 ක් පමණ වේ. මේ සා දුරක් මේ පුංචි කුරුල්ලා පියඹා ආවේ කුමක් නිසාදැයි කිසිවෙක් දන්නේ නැත. ඇතැම්විට සුළං ධාරාව ඔස්සේ පැමිණියා විය හැකි බවට ද මතයක් තිබේ.
තවත් සති කිහිපයක් මේ පුංචි කුරුල්ලා බීජිං සත්වෝද්‍යානයේ නවාතැන් ගනු ඇතැයි විශ්වාස කෙරේ.
සාමාන්‍යයෙන් රොබින් කුරුල්ලන් යුරෝපයේ ශීත සෘතුවේදී මෙසේ වඩා උණුසුම් ස්ථාන සොයා සංක්‍රමණය වෙති.
යුරෝපියානු රොබින් කුරුල්ලා, 2015 වසරේදී එක්සත් රාජධානියේ ප්‍රථම ජාතික පක්ෂියා ලෙස තෝරාගනු ලැබීය. ඒ, 200,000 කට වැඩි පිරිසක් සහභාගි වූ ජනමත විමසුමකිනි.
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…