රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් චීනයේ සංචාරයක දී ප්‍රකාශ කර තිබුණේ, චීනය සමඟ ආරක්ෂක සබඳතා පුළුල් කිරීමට හා මූලෝපායික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියාවේ විදේශ ප්‍රතිපත්තියේ කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ඇති බවයි.
නන්පිං නගරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කරමින් නිකොලායි පට්‍රෂෙව්ගේ කාර්යාලය නිවේදනය කර තිබුණේ දෙරටේ ආරක්ෂාවට හා දෙරටේ ව්‍යවස්ථාපිත පිළිවෙලට වල කැපීමට දරන විදේශ උත්සාහයන්ට එරෙහිව තොරතුරු හුවමාරුව පුළුල් කිරීමට දෙපාර්ශවය එකඟ වු බවයි. මෙහිදී දෙරටේම නිලධාරීන සයිබර් ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබිණි.
පසුගිය දා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේදී දෙරටෙහි ජනාධිපතිවරුන් හමු වූ අතර රුසියාවේ මූලික අවශ්‍යතා සඳහා ශක්තිමත් සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපති පොරොන්දු විය. චීනය විසින් රුසියාව වෙත සීමා රහිත මිත්‍රත්වයක් පෙන්නුම් කරන අතර රුසියාවේ මිලිටරි ක්‍රියා විවේචනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත. චීනය සහ ඉන්දියාව රුසියාවේ තෙල් හා ගෑස් ආනයනය වැඩි කර ඇති අතර, යුක්රේනයේ ක්‍රියා සම්බන්ධයෙන් පනවා ඇති බටහිර සම්බාධක සමනය කිරීමට රුසියාවට සහය දක්වමින් සිටියි.
සශිකලා මධුෂාණී_
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.