සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මොස්කව් නගරයට නුදුරින් පිහිටි ක්‍රොකස් සිටි ශාලාවට තුවක්කු කරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 145කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු බුද්ධි අංශ පවසයි.
ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ISIL (ISIS) භාරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රුසියාව අදහස් දක්වා නොමැත.
රුසියානු ජාතික ආරක්ෂකයින් තුවක්කුකරුවන් සොයමින් සිටින අතර ස්වයංක්‍රීය ආයුධ සහිත සැඟවුණු තුවක්කුකරුවන් පස් දෙනෙකු කඩා වැදී, සමූහයා වෙත වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැර තිබේ.
ධවල මන්දිරය පවසන්නේ තත්ත්වය පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා කටයුතු කරන බවත්, යුක්රේනය ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.