නිදහස් මැතිවරණයක් පවත්වන ලෙස රුසියානු රජයට බලකරමින් මොස්කවු හී දී පැවති උද්ඝෝෂණයක් සදහා සහභාගී වූ 800 කට අධික පිරිසක් අත් අඩංගුවට ගැනීමට රුසියානු පොලීසිය කටයුතු කර ඇත.
ඊයේ සෙනසුරාදා දින පුෂ්කින් චතුරස්‍රයේදී පැවති මෙම උද්ඝෝෂණය අතර තුර ඊට කඩා වැදුණු පොලිස් නිළධාරීන් මෙසේ පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
පොලීසිය පවසන්නේ මෙම විරෝධතාව සදහා 1500 දෙනෙකු සහභාගී සිටි බවත් තමන් විසින් 600ක් පමණක් අත් අඩංගුවට ගත් බවත්ය. නමුත් නිරීක්ෂක කණ්ඩායම් පෙන්වා දෙන්නේ 828කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන රදවාතබා ගත් බවයි.
පසුගිය සතියේ පැවති තවත් විරෝධතාවයකදීද මොස්කවු හී පොලීසිය මගින් පුද්ගලයන් 1400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
නිරීක්ෂක කණ්ඩායම් පවසන්නේ මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයින් රදවාතබා ඔවුන්ට පොලීසිය විසින් පහරදීම් සහ බිය ගැන්වීම් සිදු කර ඇති බවයි.
මොස්කවු නගර සභාව සදහා ආසන 45කට සුද්ස්සන් තෝරා ගැනීමේ මැතිවරණය සම්බන්ධව මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර එහි පාලන කාලය වසර 5කි.
නිදහස් මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණය කළ වරදට රුසියානුවෝ සිය ගණනක් සිරගෙට
නිදහස් මැතිවරණයක් පවත්වන ලෙස රුසියානු රජයට බලකරමින් මොස්කව් හී දී පැවති උද්ඝෝෂණයක් සදහා සහභාගී වූ 800 කට අධික පිරිසක් අත් අඩංගුවට ගැනීමට රුසියානු පොලීසිය කටයුතු කර ඇත.
ඊයේ සෙනසුරාදා දින පුෂ්කින් චතුරස්‍රයේදී පැවති මෙම උද්ඝෝෂණය අතර තුර ඊට කඩා වැදුණු පොලිස් නිළධාරීන් මෙසේ පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
පොලීසිය පවසන්නේ මෙම විරෝධතාව සදහා 1500 දෙනෙකු සහභාගී සිටි බවත් තමන් විසින් 600ක් පමණක් අත් අඩංගුවට ගත් බවත්ය. නමුත් නිරීක්ෂක කණ්ඩායම් පෙන්වා දෙන්නේ 828කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන රදවාතබා ගත් බවයි.
පසුගිය සතියේ පැවති තවත් විරෝධතාවයකදීද මොස්කව් හී පොලීසිය මගින් පුද්ගලයන් 1400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
නිරීක්ෂක කණ්ඩායම් පවසන්නේ මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයින් රදවාතබා ඔවුන්ට පොලීසිය විසින් පහරදීම් සහ බිය ගැන්වීම් සිදු කර ඇති බවයි.
මොස්කවු නගර සභාව සදහා ආසන 45කට සුද්ස්සන් තෝරා ගැනීමේ මැතිවරණය සම්බන්ධව මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර එහි පාලන කාලය වසර 5කි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.