2040 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගනිමින් රුසියානු චන්ද්‍ර වැඩසටහනේ කොටසක් වන Luna-25 අභ්‍යවකාශ යානය සඳ කක්ෂයට ඇතුළු වූ බව රුසියාවේ අභ්‍යවකාශ ආයතනය Roskosmos නිවේදනය කර තිබේ.
Luna-25 හරහා රුසියාව බලාපොරොත්තු වන්නේ සද මත ජල අංශු සොයා බැලීමත්, ග්‍රහලෝකයේ දිගු කාලයක් මිනිස් වාසයට සුදුසුද යන්න සොයා බැලිමත්ය.
1976 සෝවියට් සංගමය විසින් කරන ලද සඳ මෙහෙයුම වන Luna-24 න් පසු සිදු වූ මුල්ම මෙහෙයුම Luna-25 වන අතර රුසියානු අභ්‍යවකාශ වැඩසටහන් නිරීක්ෂණය කරන RussianSpaceWeb.com හි නිර්මාතෘ සහ ප්‍රකාශක Anatoly Zak රොයිටර් පුවත් සේවයට වාර්තාකර තිබුණේ, මෙය වසර 10 ක් අනාගතයට විහිදෙන වඩාත් පුළුල් රුසියානු උපාය මාර්ගයක කොටසක් වන බවයි.
Luna-25 පසුගිය අගෝස්තු 10 වන දින පෘථිවියේ සිට අභ්‍යවකාශ ගත කළ අතර මෙය චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයේ බොගුස්ලාව්ස්කි ආවාටයට උතුරින් අගෝස්තු 21 සඳුදා සැලසුම්ගත ගොඩබෑමකට පෙර දින පහක් සඳ මතුපිට සිට කිලෝමීටර 100 ක් (සැතපුම් 62) කක්ෂගත වනු ඇත.
ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 මෙම මස අගදී චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ සැලසුම් සහගත ස්පර්ශ කිරීමට පෙර Luna-25 මෙම මස මුලදී සඳ කක්ෂයට ඇතුළු වනු ඇති බවයි රුසියාවේ අභ්‍යවකාශ ආයතනය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ.
සශිකලා මධුෂාණි
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.