සටහන – රෂිකා හෙන්නායක.
ජනවාරි 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජගත් සංවිධධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, වාර්ෂිකව ලොවපුරා ටොන් බිලියන 1යි දශම 3ක ආහාර ප්‍රමාණයක් අපතේ හරින බවයි.
එම වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් 50%ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය විසින් සිදුකරන බව ජගත් සංවිධධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
ජගත් සංවිධානයේ ආහාර අපතේ හැරීමේ වැඩසටහනට අනුව සෞදි ආරාබිය ආහාර අපතේ හරින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවන බවද පැවසේ.
ඔවුන් වසරකට අපතේ හරින ආහාර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 10යි දශම 6ක් වන බව ද සදහන් වේ,
සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ, එක් සෞදි ජාතිකයෙකු වසරකට කිලෝ 200ට ආසන්න ආහාර ප්‍රමාණයක් අපතේ හරින බවයි.
ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ, කෙසේ වුවද ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම ස්මතු කිරීමට හා ආහාර පරිභෝජන පිළිවෙත් දිරිගැන්වීම සදහා පුළුල් වැඩසටහනක් සෞදි ආරාබිය තුළ ආරම්භ කළ යුතු බවයි.
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…