ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්රේනය සඳහා ඩොලර් බිලියන 50 ක් ඇතුළු කියෙව්හි ආන්ඩුව සඳහා මානුෂීය සහ ආර්ථික ආධාර සඳහා මුදල් ද, ඊශ්‍රයල අරමුද්හල් හා ගාසා තීරයට ඩොලර් බිලියන 14ක ආධාර ඇතුළත් ඩොලර් බිලියන 110 (පවුම් බිලියන 87.3)ක ආධාර පැකේජය සෙනෙට් සභාවේ රිපබ්ලිකානුවන් විසින් අවහිර කර ඇති බව වාර්තා වේ.
පනතට එරෙහිව සෙනෙට් සභිකයන් 51 දෙනෙකු සිය ජන්දය ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, කොංග්‍රසයේ රිපබ්ලිකන්වරු පුටින්ට බලාපොරොත්තු විය හැකි ලොකුම තෑග්ග දීමට කැමැත්තෙන් සිටින බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රිපබ්ලිකානුවන් තර්ක කරන්නේ මෙක්සිකෝව සමඟ දකුණු දේශ සීමාව හරහා අධික ලෙස නීතිවිරෝධී සංක්‍රමණය වීම ඉතා වැදගත් ආරක්ෂක අවශ්‍යතාවයක් වන අතර, යුක්රේනයට යන එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ අරමුදල් සිය රටේ ගැටළු විසඳීම වෙනුවෙන් යෙදවිය යුතු බවයි.
මේ වන විට බයිඩන්ගේ පරිපාලනය දැනටමත් ඩොලර් මිලියන 175 අනුමත කර ඇති අතර එම නව ආරක්ෂක ආධාර ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම පැකේජයට මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ ඇතුළු පතොරම් මෙන්ම තීරණාත්මක ජාතික යටිතල පහසුකම් ආරක්ෂා කිරීමේ උපකරණ ඇතුලත්වන බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
සශිකලා මධුෂාණි
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…