මෙම ලිපිය හරහා ෂිරීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දණ්ඩමුක්තිය ලබා දීමට එක්සත් ජනපදය කටයුතු කර ඇති බවට ඇගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
එමෙන්ම, එළඹෙන සතියේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊශ්‍රායලයේ යෙදීමට නියමිත සංචාරය අතරතුරදී ඔහු සමඟ හමුවක් ලබා ගැනීමට ඔවුනට අවශ්‍ය බව ෂිරීන්ගේ පවුල එම ලිපිය හරහා දැනුම් දී තිබේ.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් ද තබමින් ෂිරීන්ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය ලබා දුන් ප්‍රකාශය පිළිගැනීමට එක්සත් ජනපදය කටයුතු කර ඇති බවත්, මීට සම්පූර්ණයෙන් වගවීමට අසමත් වී ඇති බවත් ය.
ෂිරීන්ගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිවේදනය කරනු ලැබුවේ එය නීතිවිරෝධී ඝාතනයක් බවයි.
ඒ අනුව, ඇගේ මරණයට සුදුහුණු ගාමින් එය නොවැළැක්විය හැකි දෙයක් බැවින් හිත හදාගෙන ඉදිරියට වැඩකටයුතු කරන මෙන් ලෝකයාට හැඟවීමට බයිඩන් ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවට ෂිරීන්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
එසේ කරනු වෙනුවට නිහඬව සිටියා නම් වඩාත් යෝග්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අල් ජසීරා මාධ්‍ය ආයතනයේ කීර්තිමත් මාධ්‍යවේදිනියක වූ ෂිරීන් ඉකුත් මැයි 11 වන දින ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනයට ලක්වුනේ, ඈ ජෙනින් හි තිබූ සරණාගත කඳවුරක් පිළිබඳව ආවරණය ලබා දෙමින් සිටිය අතරතුරදී ය.
මේ සම්බන්ධයෙන් එවකට ඊශ්‍රායල හමුදාව පැවසුවේ පලස්තීන් සන්නද්ධ කල්ලි සමඟ වෙඩි හුවමාරුවක් අතරතුර ෂිරීන් ට වෙඩිවැදීම නිසා ඇය ජීවිතක්ෂයට පත්වූ බවයි. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා නොතිබිණි.
ඡායාරූප: අල් ජසීරා
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…