48.8C (119.8F) ලෙස සටහන් වූ මෙම දරාගත නොහැකි උණුසුම, ලෝක කාලගුණික විද්‍යා සංගමය (WMO) විසින් වාර්තා පොත්වලට ඇතුළත් කරනු ඇති.
1977 වසරේ ග්‍රීසියේ ඇතන්ස් නුවරින් වාර්තා වූ සෙන්ටිග්‍රේඩ් අංශක 48 හැරුණු විට යුරෝපය කිසිදාක මෙතරම් රත් වී නැත.
අප්‍රිකාවේ සිට හමා ආ ඇන්ටිසයික්ලෝන් හෙවත් ‘ප්රතිසුළිසුළඟක්‘ හේතුවෙන් ඉතාලිය පුරාම පැතිර ගිය තාප තරංගය (හීට් වේව්) මෙම අසාමාන්‍ය උණුසුම ඉහළ යාමට හේතුවයි.
වායුගෝලය තුනී වූ විට මෙම ප්‍රති සුළිසුළං සංසිද්ධිය හටගනියි. සාමාන්‍ය යෙන් වායුගෝලය මෙසේ තුනී වන්නේ ඉහළ වායුගෝලීය පීඩනයක් පවතින විට ය.
අප්‍රිකාවේ සිට හමා ආ මෙම විනාශකාරී සුළි කුණාටුව නම් කර තිබුණේ ‘ලුසිෆර්‘ ලෙස ය.
අගෝස්තු 15 වැනිදා පටන් මෙම දරාගත නොහැකි උණුසුම හේතුවෙන් ඇති වන සෞඛ්‍ය ගැටළු තීරණාත්මක ලෙස ඉහළ යා හැකි බවට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
උග්‍ර තාප තරංගය පැතිර යන විට වියළි පොළොව සහ කැලෑ ගිනි ගැනීම හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපත සහමුලින්ම පාහේ විනාශ වී තිබේ. පුරා පැය 12 ක කාලයක් ඉතාලි ගිනි නිවන භටයෝ මෙම ගිනි මර්දනය කිරීමට වෙහෙස දැරූහ. ගිනි ගැනීමෙන් සිදුවූ මරණ ගණන 3 ක් පමණක් වුවත්, ඒ ආශ්‍රිතව ඇතිවූ සෞඛ්‍යමය ගැටළුවල පරිමාණය තවමත් කිසිවෙකු දන්නේ නැත.
මේ වන විට දේශගුණික වෙනස්කම්, ගෝලීය වසංගතය සමග එක්ව දිගට හරහට මනුෂ්‍ය පැවැත්මට පහර දෙමින් තිබේ. අන්තර්ආණ්ඩු දේශගුණික කමිටුව (Intergovernmental Panel on Climate Change- IPCC) මේ වන විට කියා තිබෙන්නේ ‘‘මානව සංහතියේ රක්ත කේතය‘ දේශගුණික විපර්යාසය බවයි. මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…