කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් පිළිබඳ එක්සත් රාජධානියේ පර්යේෂණයට නායකත්වය දුන් විද්‍යාඥයා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් එවන් පර්‍යේෂණයකට ගතවන සංවර්ධන කාලය එනම් “අවුරුදු දෙකක” සිට දින 14 දක්වා සිය පර්‍යේෂණය ගෙන ඒමට තරම් තම කණ්ඩායම ප්‍රගතියක් දක්වා ඇති බවයි.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ශ්ලේෂ්මල ආසාදන හා ප්‍රතිශක්තිය පිළිබඳ ප්‍රධානී මහාචාර්ය රොබින් ෂැටොක් පැවසුවේ ප්‍රමාණවත් අරමුදල් ලබා ගත හොත් ගිම්හානයේදී මානව අධ්‍යයනයන් නිම කිරීමත් සමඟ සතුන් සඳහා එන්නත ලබන සතිය මුලදී ආරම්භ කිරීමට තම කණ්ඩායම සූදානම් බවයි.
“සාමාන්‍යෙන් මෙවැනි පර්‍යේෂණයක් සදහා වසර 2ක පමණ කාලයක් ගත වේ. නමුත් මේ වන විට අපට හැකියාව ලැබී තිබෙනවා දින 14ක් ඇතුළත පර්‍යේෂණ අවසන් කර නව සොයා ගැනීම ඉදිරිපත් කිරීමට” ඔහු කියා සිටියේය.
“අප ලබන සතියේදී සත්ත ආති මත මෙම එන්නත පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. ඉන්පසු එය මිනිසුන් වෙනුවෙන් භාවිතා කිරීමට බලාපොරොත්තු වෙමු. ප්‍රමාණවත් අරමුදල් වලින් අපට එය මාස කිහිපයකින් කළ හැකි යැයි අපි සිතමු” ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙම එන්නත වර්තමාන තත්ත්වය සංසිඳවීමට ප්‍රමාද නමුත් නැවත මෙවැනි තත්වයක් වෙනුවෙන් ඉතා වැදගත් වනු ඇති බව විද්‍යාඥයන් කියාසිටියි.
චීනය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය යන රටවල විද්‍යාඥයින් කොරෝනා වෛරසයට පිළියමක් වන එන්නතක් නිපදවීම සඳහා තරඟ වදින අතර ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…