1966 දෙසැම්බරයේදී ඩබ්ලින් ප්‍රාන්තයේ ග්ලෙනේජරි හි දී Sinéad O’Connor උපත ලබා ඇති අතර ඇය දුෂ්කර ළමා කාලයක් ගෙවූ අයෙකි. අයර්ලන්තගායිකාවක වන Sinéad O’Connor හදිසියේම අප අතරින් නික්ම ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
56 හැවිරිදි වියේදී ඇය මිය ගිය බව ඇයගේ පවුලේ අය විසින් තහවුරු කර ඇති නමුත් මරණයට හේතුව තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත.
ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ 1990 දී නිකුත් කරන ලද Nothing Compares 2 U යන ගීතය සඳහා වන අතර එය ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූගීතයකි. ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් ද වන ඇය මානසික සෞඛ්‍ය වෙනුවෙන් හඬ නැඟූ අයෙකි.
සටහන – නිපුනි ලියනගේ
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…