පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ග්වාතමාලාවේ Naranjo ගඟේ ජලය God is Faithful ලෙස හැඳින්වෙන පැල්පත් නගරයක් හරහා පිටාර ගැලීම හේතුවෙන් අවුරුදු 5ක් වයසැති ගැහැණු දරුවකු ඇතුළුව 6 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදන්ව ඇතිබව ග්වාතමාලාවේ ආපදා අවම කිරීම සඳහා වූ ජාතික සම්බන්ධීකරණ ආයතනයට (CONRED) සඳහන් කර තිබේ.
සෑම වසරකම මැයි සිට නොවැම්බර් දක්වා දිවෙන ගෝතමාලාවේ වැසි සමයේදී නායයෑම් නිරන්තර තර්ජනයක් වන අතර මේ වසර තුළ අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස්, නිවාස 10,000ක් අහිමි ව ඇති අතර සමස්තයක් වශයෙන් මිලියන 2.1 ක ජනතාවක් පීඩාවට පත්ව සිටිති.
ග්වාතමාලා වැසියන් දස දහස් ගණනක් පැල්පත් නිවාස වල ජිවත් වෙන අතර ග්වාතමාලාවේ දරිද්‍රතා අනුපාතය සියයට 59 කි. එහි නිවාස ඒකක මිලියන 2 ක පමණ හිඟයක් ඇති අතර විශේෂඥයන් පවසන්නේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් සඳහා නිවාස නොමැතිකම බොහෝ විට ස්වභාවික විපත්වලට ගොදුරු වන ස්ථානවල අවිධිමත් ජනාවාස ඉදිකිරීමට දායක වන බවයි.
සශිකලා මධුෂාණි
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.