ඉදිරි දශකය තුළ වසරකට දකුණු අප්‍රිකානු චීටාවන් 12 දෙනෙකු බැඟින් ඉන්දියාවට ඉන්දියාවට හඳුන්වා දීමේ ගිවිසුමකට දකුණු අප්‍රිකාව අත්සන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව චීටාවන් 12 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ලබන මාසයේදී යැවීමට නියමිත බව දකුණු අප්‍රිකානු පරිසර දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඉන්දියාවට යැවීමට නියමිත චීටාවන් මේ වන විට නිරෝධායනයේ පසුවන අතර සියල්ලෝම තවමත් හොඳින් ක්‍රියා කරන බව ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය වනජීවී විශේෂඥ ඇඩ්‍රියන් ටෝඩිෆ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
ආරක්‍ෂිත චීටා ගහනයක් ඇති කිරීම මෙහි මූලික අභිලාශය වන අතර අධික ලෙස දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ චීටාවන්ගේ ජනගහනය වඳ වී ඇත. මේ හේතුව නිසාවෙන් 2020 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විවිධ උප විශේෂයක් වන අප්‍රිකානු චීටාවන් පර්යේෂණාත්මක පදනමක් මත රට තුළට ගෙන ආ හැකි පරිදි තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඉන්දියාවට පසුගිය වසරේ නැමීබියාවෙන් චීටාවන් අටක් ලැබුණු අතර ඔවුන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානය වන නවදිල්ලියට දකුණින් කිලෝමීටර් 320ක් (සැතපුම් 200ක්) දුරින් පිහිටි බහුල ගොදුරු සහ තණබිම් සහිත වනජීවී අභයභූමියකට පසුගියදා මුදා හරින ලදී.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…