උතුරු කොරියාවේ වොන්ජු කඳවුරෙන් දියත් කරන ලද ඩ්‍රොන යානා පහක් සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් දකුණු කොරියාව විසින් වෙඩිතබා විනාශ කර ඇති බව දකුණු කොරියානු බලධාරීන් වාර්තා කර තිබේ.
දකුණු කොරියානු නිලධාරීන් මෙය පැහැදිලිවම ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව විස්තර කළ අතර මෙම ඩ්‍රෝන යානා පහෙන් එකක් දකුණු කොරියාවේ සෝල් අගනුවර අසලින් පියාසර කළ අතර අනෙක් ඒවා බටහිර වෙරළ තීරයට ආසන්නව පියාසර කර ඇත.
2017 වසරෙන් පසු උතුරු කොරියානු ඩ්‍රෝන යානා දකුණු කොරියානු ගුවන් සීමාවට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඡායාරූප ගැනීම හා ඔත්තු බැලීමට මෙම ඩ්‍රෝන යානා යොදාගනු ලැබූ බව, දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණ.
උතුරු කොරියාව සතුව ඩ්‍රෝන යානා 300ක් පමණ ඇති බව දකුණු කොරියානු බලධාරීන් ගණන් බලා ඇති අතර, පසුගිය මාස කිහිපය තුළ දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක නිරත වීමෙන් අනතුරුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින්, උතුරු කොරියාව විසින් අවස්ථා ගණනාවකදී බැලස්ටික් මිසයිල රැසක් අත්හදා බලනු ලැබීය.
සශිකලා මධුෂාණී_
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…