පසුගියදා වේල්සයට හමා ආ හැනා කුණාටුව කරදර පිට කරදර ගෙන ආවද කුණාටුව විසින් වෙල්සයේ ජනතාවට ඉතා වටිනා ත්‍යාගයක්ද ලබා දී ගොස් ඇත.
එය මීට වසර 4500කට පෙර පෙළොව තුළ සැගව ගිය වනාන්තරයකි. මුහුදු සීමාවට වැඩි දුරක් නොවු මෙම වන රජධානිය යින්ස් ලාස් සහ බොර්ත් අතර පිහිටි වෙරළ තීරයට සැතපුම් තුනක් දුරින් පිහිටා තිබිණි. අකීතයේදී මුහුදු ජලයට යටව ගියා යැයි සැළකෙන මෙම වනාන්තරයේ ෂේෂ වූ මතකයන් තවමත් සෙමින් මිය යමින් ජලය යට ජීවත් වී ඇති ලෝකයටම දැක ගත හැකිව ඇත.
පසුගියදා පැමිණි කුණාටු සහ උදම් හේතුවෙන් මේ ප්රාග් ඓතිහාසික වන රජදහනෙහි නටබුන් වෙරළෙහි උඩට මත් වී ඇත.
ඒවා සැබවින්ම මෙතෙක් කල් මුහුද යට සැගවී අමුතුම ආකාරයකින් හැඩ වී ඇත. ගස් කදන් සහ මුල් මේ දක ගන්නට ලැබුනේ වසර 4500කට පසුව වුවත් එහි සුන්දරත්වය තව තවත් වැඩි වී ඇත. මේ එහි ඡායාරූප කිහිපයකි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…