සුඩානයේ හිටපු ජනපති ඔමාර් අල් බෂීර්ට එරෙහි වංචා හා දූෂණ සම්බන්ධ චෝදනාවලට අදාල නඩුව අද සුඩාන අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.
මේ වන විටත් නඩු විභාගය සදහා සහභාගී වීමට හිටපු ජනපතිවරයා අධිකරණය වෙත පැමිණ ඇතැයි වාර්ථා වේ. ඔහු සහ ඔහුගේ නීතිඥයන් මේ සම්බන්ධ ව පවසන්නේ මෙම චෝදනා කිසිදු පදනමකින් තොරව නගන ලද ඒවා බවයි. ඔමාර් අල් බෂීර් පසුගිය අප්‍රේල් මස එරට ජනතාව විසින් මාස ගණනාවක් පුරා පැවති දැවැන්ත විරෝධතා හේතුවෙන් ධූරයෙන් ඉවත් විය. එතෙක් ඔහුගේ ධූර කාලය වසර 30කි.
පසුගිය ජූනිමස ඔහුට එරෙහි පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයා පැවසුවේ විදෙස් මුදල් විශාල තොගයක් ඔහුගේ නිවසේ ධාන්‍යාගාරයේ තිබී හමු වූ බවයි. හිටපු ජනපතිවරයා අධිකරණයට පැමිණ ඇත්තේ විශාල ආරක්ෂාවක් මධ්‍යයේ බව AFP පුවත් සේවය පවසයි.
අල් බෂීර්ට එරෙහි චෝදනා.
හිටපු සුඩාන ජනපතිවරයාට එරෙහිව ඇති මීලික චෝදනා වන්නේ විදෙස් මුදල් ළග තබා ගැනීම , දූෂණ සහ නීති විරෝධී පරිත්‍යාග ලැබීම යන ඒවාය. පසුගිය අප්‍රේල් මස සුඩානයේ හමුදාපති ජෙනරාල් අබ්ඩෙල් ෆාටා අල් බුර්හාන් පැවසුවේ ඩොලර් මිලියන 113ට වඩා වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් හිටපු ජනපති නිළ නිවසේ තිබූ අත්අඩංගුවට ගත් බවයි. ඔහුට එරෙහි නඩුව මින් පෙරද අධිකරණය තුළ විභාග වීමට නියමිත වුවද එය මේ දක්වා කල් තැබිණ.
මීට අමතරව විරෝධතා කරුවන් ඝාතනය සදහා උපකාර සහ උපදෙස් දීම සම්බන්ධවද ඔහුට එරෙහි චෝදනා පවතී.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.