සිරියානු යුධ වාතාවරණය හේතුවෙන් ලෙබනනයට ගොස් සිටින සිරියානු සරණාගත ජනතාව විසින් ඉදිකර ඇති නිවෙස් ඔවුන් විසින්ම කඩා දැමිය යුතු බවට ලෙබනන් රජය විසින් අණ කර ඇත.
ලෙබනන් දේශ සීමාවේ පිහිටි අර්සල් නගරයේ 55000ක් පමණ සිරියානු සරණාගතයින්ට අයත් නිවෙස් මෙසේ කඩු දමන්නට සිදුව ඇත. ඉතා උණුසුම් කාලගුණයක්ද පවතින මෙවැනි අවස්ථාවක සිමෙන්ති ගඩොලින් ඉදිකර ඇති නිවාස කඩා දැමීම ඉතා අමානුෂීය ක්‍රියාවක් බව පැහැදිලි වේ.
පරම්පරා ගණනක සරණාගත පවුල් මෙම නගරයේ වාසය කරති.එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද නියෝජිතායතනය මේ වන විට නිවෙස් අහිමිව නැවතත් අවතැන් වූ මෙම පිරිසට තාවකාලික කූඩාරම් සහ ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් සිටීයි.
2011 වසරේ සිරියානු යුද්ධය නැවතත් ආරම්භ වූ පසු ලෙබනනයට පැමිණි සරණාගතයින් සංඛ්‍යාව මිලියන 1.5කි. ඔවුන් කිසිවෙක් හට කොන්ක්‍රීට් යෙදූ වාසස්ථාන ඉදිකිරීමට ලෙබනන් රජය විසින් අවසර ලබා දී නොමැති නමුත් සිරියානුවන් ඉදි කර ඇති නිවෙස් කඩා දැමීමට ලෙබනන් රජය මෙම තීරණය ගෙන ඇත. මෙම තීරණය හේතුවෙන් සරණාගත පවුල් 5000ක් දරුවන් 15000ක්ද ඇතුළුව නැවතත් නිවාස අහිමි අවතැන් පිරිසක් බවට පත් වි ඇත.
සරණාගත විරෝධී මතවාද පසු ගිය සමය පුරා ලෙබනනයේ දැකිය හැකි විය.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…