#covid
ලබන වසන්ත සෘතුව වන විට යුරෝපයේ මිලියන භාගයක් කෝවිඩ්වලින් මිය යාවි ! – WHO අනතුරු අඟවයි
සිව්වැනි කෝවිඩ් රැල්ලට ප්‍රතිචාර ලෙස ලොක්ඩවුන් සහ සංචරණ සීමාවන් පැනවීමට එරෙහිව නෙදර්ලන්තය ප්රමුඛ යුරෝපයේ රටවල් ගණනාවක උද්ඝෝෂණ හටගෙන තිබේ.
... Read Moreරුසියානුවන්ට ඊයේ සිට සතියක් වැටුප් සහිත නිවාඩු
... Read Moreඉකුත් ඔක්තෝබර් 21 වන දින බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ සම්බන්ධ වූ සජීවී වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කර දැමීමට ෆේස්බුක් (දැන් මෙටා) සහ යූටියුබ් සමාගම කටයුතු කර තිබේ.
... Read Moreබ්‍රිතාන්‍ය විපක්ෂ කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් මහතා ට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
... Read Moreඊයේ දිනයේ චීනයේ වුහාන් මැරතන් තරගය කෝවිඩ් අවදානම නිසා කල් දැමූ බව වාර්තා වූ අතර, අද දිනයේ වාර්තා වන්නේ බෙයිජිං මැරතන් තරගය ද කෝවිඩ් වසංගත අවදානම හමුවේ කල් දමා ඇති බවයි.
... Read Moreපවෙල් 1958 උපාධිය ලැබීමෙන් පසු යුද හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස උසස් විමක් ලබා ගත්තේය. ඔහු වසර 35 ක් වෘත්තීය සොල්දාදුවෙකු වූ අතර, එම කාලය තුළ ඔහු අණ සහ කාර්ය මණ්ඩල තනතුරු රාශියක් දරමින් ඉහල මට්ටමේ තනතුරු වලට තේරි පත් විය. ඔහු 1989 දී එක්සත් ජනපද හමුදා බලකායේ අණ දෙන නිලධාරියා විය.
... Read Moreලෝකය තවමත් වැක්සින්කරණය සමග පොර බදමින් සිටින අතරවාරයේ ඇමරිකාව විසින් වැක්සින් මාත්‍රා මිලියන ගණනක් විසි කර දමා ඇත.
... Read Moreදෛනික කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1000 ක් ව පැවතියත්, බාලි දූපත් අන්තර්ජාතික සංචාරකයන් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ.
... Read Moreලෝකයේ දුප්පත් රටවල ජනගහනයෙන් 10%ක්වත් අවම වශයෙන් වැක්සින්කරණයට ලක් කරන තෙක්, ධනවත් රටවල් බූස්ටරයක් ලබාදීම නතර කළ යුතු බව WHO ප්‍රධානියා පවසයි.
... Read Moreසෙනසුරාදා දිනයේ රුසියාවේ කෝවිඩ් මරණ සංඛ්‍යාව 697 ක් ලෙස වාර්තා වූයේ වසංගතයේ අවාසනාවන්තම වාර්තාවක් තබමිනි.
... Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉන්දියාව මේ වනවිට බරපතල අපහසුතාවයකට පත්ව සිටිනවා.
... Read Moreමේ වනවිට නේපාලයේ දිනපතා තහවුරු වන ආසාදිතයන් ගණන ඉහළයම්න් පවතින බැවින්, ඉන්දියාව මුහුණදෙමින් සිටින තත්වයට පත්විය හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අගවති.
... Read Moreදැඩි සත්කාර ඒකකයේ පසුවන රෝගීන්ට හුස්ම ගැනීමට ඔක්සිජන් නැති අවාසනාවන්තම රට බවට මේ වන විට බ්‍රසීලය පත්ව තිබෙන්නේ අහම්බයකින් නෙවේ.
... Read Moreඑන්නත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය සේවකයින් 96,000 ක් පුහුණුවේ.
... Read Moreඉන්දියාව තුළ කොරෝනා වෛරසයට එරෙහි එන්නත් භාවිතාව සඳහා එරට ඖෂධ නියමනයෙන් අද (01) අවසර ලැබෙනු ඇති බවට විශ්වාසය පළකර තිබේ.
... Read More