චීනයේ තර්ජන මද්‍යයේ තායිවානය විසින් දේශීයව සාදන ලද මුල්ම සබ්මැරීනය ඊයේ (27 )දිනයේදී උත්සවශ්‍රීයෙන් එළිදක්වා තිබේ.
තායිවානයේ වොෂින්ටනයේ තානාපති, තායිපේ හි ජපන් සහ දකුණු කොරියානු දූත මණ්ඩල නියෝජිතයින් ද සහභාගී වූඋත්සවයකදී තායිවානයේ ජනාධිපති Tsai Ing-wen විසින් දකුණු Kaohsiung නගරයේ සබ්මැරීන නැව් තටාකයේ එළිදක්වන ලද මෙම සබ්මැරීනය “මුහුදු රකුසා” ලෙස නම් කර ඇත.
2016 දී බලයට පත්වීමෙන් ටික කලකට පසු ජනාධිපති Tsai Ing-wen විසින් පළමු දේශීය සබ්මැරීනය තැනීම සඳහා ප්‍රමුඛ ආරක්ෂක ප්‍රතිපත්තියක් දියත් කළ අතර මේ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර තිබුණේ, අතීතයේ බොහෝදෙනා දේශීය සබ්මැරීනයක් සෑදීම කළ නොහැකි කාර්යයක් ලෙස සැලකියමුත්, මේ වන විට එය සිදුකර ඇති බවත්, යුධ උපාය මාර්ග සංවර්ධනය කිරීමේදී අපගේ නාවික හමුදාවන්ට එය වැදගත් උපකරණයක් වන බවත්ය.
මේ වන විට තායිවානය නව ආරක්ෂණ ප්‍රතිපත්තියක් අවධාරණය කර ඇති අතර, එහි සන්නද්ධ හමුදාවන් නවීකරණය කිරීමට සහ දිවයින සිය දේශීය ආයුධ සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන ඇත.
සශිකලා මධුෂාණි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…