මෙම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ තලේබාන් සටන්කාමීන් විසින් ඈට වෙඩි තබා ඝාතනය කළ බවයි.
බානු නෙගාර් නම් එම පොලිස් නිලධාරිනිය ඝාතනය කොට තිබෙන්නේ අගේ ස්වාමියා සහ දරුවන් ඉදිරිපිට බව ද වාර්තා වේ.
ඈ මරණයට පත් කිරීමට පෙර දැඩි ලෙස පහර දී ඇති බව ද වාර්තා වේ.
ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම ගෝර් ප්‍රාන්තයේ අගනුවර වන ෆිරෝස්කෝහ් හි දී ඇය ඝාතනයට ලක්ව තිබේ.
කෙසේවෙතත්, තලේබාන් සංවිධානය පවසන්නේ ඇගේ මරණයට තලේබාන්වරුගේ සම්බන්ධයක් නොමැති බවයි.
නෙගාර් පොලිස් නිලධාරිනියගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු දියත් කරන බව ද එම සංවිධානය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
ඇෆ්ගනිස්ථානයේ පැවති පරිපාලන ව්‍යූහය තුළ සේවයේ නියුතු වූ පුද්ගලයන් හට පොදු සමාව දීමට කටයුතු කර ඇති බවත්, මෙම පොලිස් නිලධාරිනියගේ මරණය පෞද්ගලික සතුරුකමක් හෝ වෙනත් හේතුවක් මත සිදුවන්නට ඇති බවත් එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
මියගිය නෙගාර් අටමසැති ගැබිනියක් බව ද වාර්තා වේ.
ඇගේ ඥාතීන් පවසන්නේ මරණය ට වගකිව යුතු සටන්කාමීන් ඉකුත් සෙනසුරාදා දින ආයුධ ද අතැතිව ඇගේ නිවසට පැමිණ ඇති බවත් නිවස සෝදිසි කිරීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයන් ගැට ගසා ඇති බවත්, ඔවුන් අරාබි භාෂාවෙන් කතාකළ බවත් ය.
ඉකුත් අගෝස්තු 15 වන දින තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ පාලන බලය ලබා ගැනීමත් සමඟ මානව හිමිකම් කණ්ඩායම් හඬ නැඟුවේ එරට තුළ සුළු ජාතිකයන් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ය.
කෙසේවෙතත් තලේබාන් සංවිධානය පවසන්නේ පැවති රජය වෙනුවෙන් කටයුතු කළ කිසිවකුගෙන් පළිගැනීමට එම සංවිධානය කටයුතු නොකරන බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…