සටහන – නිපුනි ලියනගේ
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් බදාදා ලොස් ඇන්ජලීස් හි පැවති Taylor Swift: The Eras Tour හි මංගල දර්ශනයට සහභාගී වූ තරු අතර බියොන්සේ, රේචල් සෙග්ලර් සහ ඇඩම් සැන්ඩ්ලර් ද විය.
ටේලර් සම්පූර්ණ දිග නිල් පැහැති ගවුමකින් සැරසී, රතු පලස මත ඇගේ රසිකයින් සහ සෙසු ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ පෙනී සිටියේය.
“මම හැමදාම මේක කරන්නේ විනෝදයෙන්. මට විශ්වාස කරන්න බෑ මට වෘත්තියක් විදියට සංගීතය කරන්න ලැබෙනවා කියලා. ඒක පිස්සුවක්” ඇය එහිදී පැවසුවාය.
The Eras Tour එකේදි මම මේ තරම් විනෝදයක් මගේ ජීවිතේ කවදාවත් විඳලා නැහැ.
චිත්‍රපටය අගෝස්තු මාසයේදී ලොස් ඇන්ජලීස් හි SoFi ක්‍රීඩාංගනයේ ප්‍රසංග තුනක් අතරතුර රූගත කරන ලදී.
කෙසේ වෙතත්, වයිල්ඩස්ට් ඩ්‍රීම්ස්, ද ආචර් සහ කාඩිගන් වැනි රසික ප්‍රියතම ගීත ධාවන අනුපිළිවෙලින් අතුරුදහන් වීමත් සමඟ, පැය හතරක සජීවී සංදර්ශනය සිනමාව සඳහා සංස්කරණය කර ඇත.
එය සිකුරාදා එක්සත් රාජධානියේ එලි දක්වනු ඇත, නමුත් “පෙර නොවූ විරූ ඉල්ලුම” හේතුවෙන් ටේලර් විසින් අවසන් මොහොතේ එක්සත් ජනපදයේ රසිකයින් සඳහා “මුල් ප්‍රවේශ තිරගත කිරීම්” ද නිවේදනය කර ඇත.
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…