සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): තුර්කියේ අගනුවර වන අන්කාරා හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවත් ,අමාත්‍ය අලි යෙර්ලිකායා සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසන්නේ පිපිරීමට ප්‍රහාරකයන් දෙදෙනෙකු වගකිව යුතු බවයි.
ප්‍රහාරකයින් දෙදෙනාම මියගොස් ඇති අතර , එක් අයෙක් සියදිවි නසාගත් අතර අනෙකා මිය ගොස් ඇති බව තුර්කි බලධාරීන් පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, පිපිරීම සිදුවූ ස්ථානයට ආසන්නයේ පිහිටි තුර්කි පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාදායක සැසියක් ආරම්භ කර ඇත.
ජනාධිපති Recep Tayyip Erdogan බෝම්බ ප්‍රහාරය පිළිබඳ පවසා ඇත්තේ , “මෙවැනි ප්‍රහාර පිටුපස සිටින අය කවදාවත් සාර්ථක නොවනු ඇත” යනුවෙනි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…