සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 01, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්ත මුහුදු වෙරළේ තිබියදී මියගිය චීන ජාතිකයන් 8 දෙනෙකුගේ සිරුරු මෙක්සිකෝ මුහුදු වෙරළේ තිබී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එයට හේතුව වන්නේ, ඔවුන් ගමන් ගත් බෝට්ටුව අනතුරට ලක්වීම බව වාර්තා වේ,
මෙක්සිකෝ ජාතිකයෙකු පැදවූ මෙම බෝට්ටුව ගෝතමාලා දේශ සීමාවේ චියාපාස් සිට පිටත්ව තිබුණි. එහි කාන්තාවන් හත්දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ගමන් කර තිබේ. කෙසේ වෙතත් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන ඇත. එහෙත් බෝට්ටුව පැදවූ රියැදුරු පිලිබඳ මෙතෙක් තොරතුරු හෙළිව නොමැති බව ජාට්‍යන්තර මාධ්‍ය පවසයි.
අනතුරට හේතුව සොයා බලන බවත් විපතට පත් වූවන් හඳුනා ගැනීම සඳහා මෙක්සිකෝවේ චීන තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන බවත් මෙක්සිකානු බලධාරීන් සදහන් කරයි.
මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑත වසරවල වැඩි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…