සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වේල්ස් කුමරිය මුල් අදියරේ පිළිකාවක් වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කර ඇති බව වීඩියෝ සබැඳියක් හරහා සඳහන් කර තිබේ.
වේල්ස් කුමරිය පසුගිය මස දෙක තුළ ඇය දක්නට නොලැබුන අතර බොහෝ දෙනා ඩයනා කුමරිය මෙන් ඇයද මිය ගිය බවට පවා කට කතා ප්‍රචාරය කර තිබිණි.
කෙසේ නමුත්, වේල්ස් කුමරිය වීඩියෝ සබැඳියක් මඟින් සඳහන් කර තිබුණේ, පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමක් කළ විට පිළිකාවක් ඇති බව නොදැන සිටි බවත්, ශල්‍යකර්මයෙන් පසුව කරන ලද පරීක්‍ෂණවලින් පිළිකාවක් ඇති බව සොයා ලද බවත් වෛද්‍ය උපදෙස් මත රසායනික චිකිත්සක පාඨමාලාවක් ආරම්භ කර ඇති බවයි. මෙය දැනගත් වහාම ඈ මහත් කම්පනයට පත්වූ නමුත් ‘මම හොඳින් සිටින අතර සෑම දිනකම ශක්තිමත් වෙමින් සිටිමි’ යැයි කුමරිය වැඩි දුරටත් සඳහන් කර තිබුණි.
රසායනික චිකිත්සක ප්‍රතිකාරය පෙබරවාරි මස අගදී ආරම්භ කර තිබු අතර කෙන්සිංටන් මාලිගාව පවසන්නේ පිළිකා වර්ගය ඇතුළු තවත් පුද්ගලික වෛද්‍ය තොරතුරු බෙදා නොගන්නා බවයි.
කෙසේ නමුත් වේල්ස් කුලරියගේ මෙම ප්‍රකාශයත් සමඟ ලොව නන් දෙසින් ඇයට සෞඛ්‍යය සහ සුවය ප්‍රාර්ථනා කර සුබ පැතුම් ගලා එන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,
වීඩියෝ සබැඳිය පහතින් :
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.