සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් ගේබ්‍රියේසස් පවසා සිටින්නේ, ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බවයි.
ගාසා තීරයේ සෞඛ්‍ය හා මානුෂීය තත්ත්වය නරක අතට හැරෙන බවත් මේ වනවිට ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් 30 වන දිනටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඛාන් යූනිස් හි අල්-අමල් රෝහලේ භයානක තත්වයක් ගැන පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය ද අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.
ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානී ඉස්මයිල් අල් තවබ්ටේ පවසා ඇත්තේ, මේ අතර උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට පසුගිය සති තුන තුළ ආහාරයට ගැනීමට ඉතිරිව තිබුණේ සත්ව ආහාර පමණක් බවයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 29,313ක් මිය ගොස් 69,333ක් තුවාල ලබා ඇති බවයි.
ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්ද වේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…