ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 20 කණ්ඩායමේ (G20) සමුළුවට සමගාමීව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනාධිපති ෂී ජිනිපින් අතර හමුවක් ඊයේ(14)දිනයේදී සිදුවිය. මෙය බයිඩන් ජනාධිපති වීමෙන් අනතුරුව දෙදෙනා හමුවූ මුල්ම අවස්ථාවයි.
දේශගුණික විපර්යාස, ණය සහන, සෞඛ්‍ය සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාවය සහ ගෝලීය සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැනි අන්තර්ජාතික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය සහ චීනය එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති බයිඩෙන් මෙහිදී අවධාරණය කළ බව ධවල මන්දිරය උපුටා දක්වන අතර, නිල චීන ප්‍රවෘත්ති ඒජන්සිය වන Xinhua වාර්තා කර තිබුණේ ලෝක සාමය ගෝලීය ස්ථාවරත්වය, පොදු සංවර්ධනය වෙනුවෙන් දෙපාර්ශවය අනෙකුත් රටවල් සමඟ කටයුතු කළ යුතු බවයි.
තායිවානය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර බයිඩන් මෙහිදී සඳහන් කරනු ලැබුවේ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම වැදගත් වනු ඇති බවයි. තායිවානය නිල වශයෙන් චීනයේ කොටසක් බව පිළිගන්නා අතර එක්සත් ජනපදය දිවයිනට ශක්තිමත් වෙළඳ සහ ආරක්ෂක සබඳතා ඇති අතර එය ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන බව මෙහිදී සඳහන් කර තිබිණ. බිඩෙන් තායිවානයයේ තත්වය සම්බන්ධයෙන් වාර්තාකරුවන්ට පැවසුවේ තායිවානයට චීන ආක්‍රමණයක ක්ෂනික තර්ජනයක් ඇතැයි වොෂින්ටනය විශ්වාස නොකරන බවයි. කෙසේ නමුත් දෙපාර්ශවය අතර වඩාත් සාර්ථක සාකච්ඡාවක් අවසන් විය.
සශිකලා මධුෂාණී_
සබැඳි පුවත් :
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…