සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්‍යාල වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ , පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්‍යාල රැසක් වසාදමා තිබෙන බව වාර්තා වේ.
පාකිස්තාන තලේබාන් සංවිධානය මෙම ප්‍රහාර එල්ල කිරීමට වැඩි ඉඩක් පවතින බව බුද්ධි අංශ තවදුරටත් අනතුරු අඟවා තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
පාසල් සිසුන්ගේ දෙමව්පියන්ට ප්‍රහාරයන් එල්ල කිරීම සම්බන්ධයෙන් පණිවුඩ ලබාදීමට යම්කිසි කණ්ඩායමක් කටයුතු කර ඇති අතර එම සියලු තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙස පාකිස්තාන පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් වේ.
කෙසේ වුවද පාකිස්තානය තුළ සිදුකෙරෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට තුළ නීතිවිරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පසුගිය නොවැම්බර් මාසයේදී පියවර ගනු ලැබීය.
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.