ඉගොරෝට් හෝ ඉරොරොට් යනු පිලපීනයේ විශාලතම ආදිවාසී ගෝත්‍රික කන්ඩායමයි. කදු බෑවුම් වලින් වටවුණ ගම්මානයක වෙසෙන ඔවුන් සිය සුන්දර ගම්මාන බේරා ගැනීමේ සටනේ නියැලෙමින් සිටී ඒ අතර තුර සිය සාම්ප්‍රදායික ජීවන රටාව පවත්වා ගැනීම ඔවුන්ට සතුටකි. ඔවුන් දුටු සැනින් මතකයට නැගෙන්නේ ඉතා හොදින් රූප රචනය කළ සුන්දර රූප පෙළකි. මේ සිටින්නේ පිලපීනයේ ආදාවාසීන් ගෝත්‍රිකයන් පිරිසකි. ලීයෙන් තැනූ ඔවුන්ගේ යතුරු පැදි ගැන අද වන විට ලෝකයම කථාවන්නට පටන්ගෙන තිබුණද ඔවුන් මේ ලී යතුරු පැදි වල යන්නේ මීට වසර ගණනාවකට පෙර සිටය.
ඉතා සුන්දර ලෙස මෙන්ම ගාම්භීර ලෙස එකිනෙකාගේ අවශ්යාතාව අනුව සැකසුන මේ දැවමය යතුරු පැදි වල අරමුණ වී ඇත්තේ අප නොසිතන දෙයකි. තමාගේ යතුරු පැදිය තමාම කැටයම් කරන මොවුන් මේ යතුරු පැදි වලින් පෙන්වන්නට උත්සහා කරන්නේ තමන්ගේ කැටයම් කුසලතාවය සහ නිර්මාණශීලීත්වයයි..
බොහෝමයක් විට මේ රෝද දෙකක් ඇති යතුරු පැදි වල තේමාව වී ඇත්තේ ගාම්භීර සත්වයෙකුගේ මුහුණය. සිංහයෙකු, නැත්නම් රාජාලියෙකු.. මකරෙකු මතකයට එන පරිදි ඒවා කැටයම් කර තිබේ. ඒවා නිර්මාණශීලී මෙන්ම ශක්තිමත්ය මෙම ගෝත්‍රිකයන් මෙම වාහන භාවිතා කරන්නේ විශේෂයෙන්ම සිය ශක්තිය පෙන්වීම සදහා වන තරග සදහාය.
බෑවුම් සහිත බිම් වල ඔවුන්ගේ යතුරුපැදි තරග පවත්වයි. ඒ පැයට කිලෝමීටර් 25ක උපරිම වේගයක් ද සහිතවය. කලබලකාරී නගරයේ පාපදිකරුවන් මෙන් නොව ඔවුන්ට මේ යතුරු පැදි වල යන්න කිසිදු ආරක්ෂිත පැළදුමක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට ඔවුන් සාම්ප්‍රදායික ඔටුන්නක් සහ බහාග් නමින් හදුන්වන උරහිස් පළදනාවක් පළදී, මෙවැනි තරගයකදී කිසි දිනෙක මෙතෙක් අනතුරක් වාර්ථා වී නොතිබීමද ඉතා විශ්ෂත්වයකි.
ඔවුන්ගේ වාසස්ථාන පිහිටා තිබෙන්නේ කදුකර පළාත්වල හේතුවෙන් බෑවුම් වල සිය වාහනය පහසුවෙන් පදවන්නට ඔවුන්ට හැකිය.
ඔවුන්ගේ විශ්වාසය වන්නේ ඔවුන් අදහන දෙවියන් ස්වභාවික වස්තූන් භාවිතය පිළිබද වඩාත් සතුටු වනු ඇති බවය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!