සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ අග සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොංගෝ ගඟ පිටාර යාම නිසා විශාල ගංවතුර උවදුරක් ඇතිව ඇති බව වාර්තා වේ.
වසර 60කට පසු ඇතිවූ ගංවතුර හේතුවෙන්, 500,000කට අධික පිරිසක් අවතැන්ව තිබේ.
කොංගෝ බලධාරීන් සහ වෛද්‍ය පුණ්‍යායතනය වන Médecins පවසන පරිදි, කොංගෝවේ පළාත් 26න් 16ක්ම ගංවතුරෙන් යටව ඇති අතර , අවම වශයෙන් පුද්ගලයින් 221 දෙනෙකු මිය ගොස්, නිවාස දස දහස් ගණනකට හානි සිදුවී ඇති බවයි.
අධික වනාන්තර විනාශය ද අධික වර්ෂාපතනයේ බලපෑම නරක අතට හැරීමට බලපා ඇති අතර ග්ලෝබල් ෆොරස්ට් වොච්ට අනුව, 2022 දී බ්‍රසීලයෙන් පසු ලෝකයේ දෙවන ඉහළම ගස් වැසීමේ අනුපාතය කොංගෝවේ සිදු වී ඇත.
මේ වන විටත් රට තුළ පවතින යුද්ධය හේතුවෙන් පිඩාවට පත්ව ඇති කොන්ගෝ වැසියන්ට ගංවතුර උවදුර මාරු පහරක් බවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ,
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..