මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ඇන්ටාක්ටික් ප්‍රදේශයේ පෙන්ගුයින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇතිබව වාර්තා වේ.
සාගරයේ පිහිනීමට අවශ්‍ය ජල ආරක්ෂිත පිහාටු වර්ධනය වීමට පෙර පැටවුන්ට යටින් ඇති මුහුදු අයිස් දිය වී කැඩ්යාම හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇතිබව බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂනායතනය සදහන් කර තිබේ.
බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ (BAS) ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් ප්‍රකාශ කර තිබුණේ, පෙන්ගුයින් අධිරාජයන් තම අභිජනන චක්‍රය මුහුදු අයිස් මත රඳා පවතීන බවත්, එය ඔවුන් තම පැටවුන් ඇති දැඩි කිරීමට භාවිතා කරන ස්ථාවර වේදිකාව විනාශ වීම හේතුවෙන් පෙන්ගුයින් ජනපදවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් සියවස අවසන් වන විට වඳ වී යනු ඇති බවත්ය.
සශිකලා මධුෂාණි
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…