ඉන්දායවෙ සහ පකිස්ථානය අතර දිු කාලීන විරසකයට හේතු වූ කාශ්මීරය මේ වන විට සාමාන්‍ය සිවිල් ජනතාවට ජීවත් විය නොහැකි අවධානම් කලාපයක් බවට පත්වෙමින් තිබේ.
ඒ ඉදිරි කාලයේදී මෙහි ආරක්ෂත තත්ත්වය අවධානම් වනු ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කිරීමත් සමගිනි.
කාශ්මීරයේ සංචාරය කිරීමට පැමිණ සිටින දහස් ගණන් සංචාරකයන්, වන්දනාකරුවන් එහි රැකියාව සදහා ගොස් සිටින්නන් මේ වන විට ඉන් ඉවත් වෙමින් සිටී, ජම්මු කාශ්මීරයේ සංචාර සදහා බලාපොරොත්තු වෙමින් සිටින විදේශිකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා කාර්යාලය ඊයේ ප්‍රකාශ කලේ ඉදිරි දින කිහිපය තුළ අනපේක්ෂිත ප්රචණ්ඩ ක්‍රියා, බෝම්බ පිපිරීම් ග්‍රෙනේඩ් ප්‍රහාර වෙඩි තැබීම් හා පැහැර ගැනීම් ආදිය සිදු වනු ඇති බවයි.
න්දීය රජය පවසන්නේ කාශ්මීරය ආශ්‍රිතව සිදුවන ප්‍රධාන පෙලේ හින්දු ආගමික උත්සවයක් වන අමර්නාත් පූජා උත්සවය සදහා සහභාගී වන දහස් ගණන් හින්දු බැතිමතුන් ට ප්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් ඉස්ලාමීය සටන් කරුවන් විසින් දියත් කරමින් සිටින බවට සාක්ෂී ලැබී ඇති බවයි.
මේ වන වට කාශ්මීරයේ ගුවන් තොටුපල දේශීය හා විදේශීය සංචාරකයින් මෙන්ම බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ඇති අතර ඔවුන් සියල්ලෝම කාශ්මීරයෙන් ඉවත්වීම සදහා දැඩි වෙහෙසක් ගනිමින් සිටී.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.