එක්සත් රාජධානියේ වෙසෙමින් රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන බල්ගේරියානු ජාතිකයින් තිදෙනෙකු වන නෝර්ෆොක්හි ග්‍රේට් යර්මූත්හි ඔර්ලින් රූසෙව්,බයිසර් ධම්බසෝව් හා කැට්‍රින් ඉවානෝවා යන අය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව වාර්තා වේ.
1911 නිල රහස් පනත යටතේ ත්‍රස්ත මර්දන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විත්තිකරුවන්, දීර්ඝ කාලීන ත්‍රස්ත මර්දන විමර්ශනයකින් පසු ඔවුන් සතුව බල්ගේරියාව, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, ස්ලෝවේනියාව, ග්‍රීසිය සහ චෙක් ජනරජයේ ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් තිබූ බව හදුනාගෙන තිබේ. එම ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව හදුනාගෙන ඇති අතර ඒවා අයුතු චේතනාවෙන් ඇති බවට චෝදනා එල්ලව තිබේ.
මෙම තිදෙනා වසර ගණනාවක් එක්සත් රාජධානියේ විවිධ රැකියාවල නිරත වී ඇති අතර රූසෙව් දක්ෂ ජාල ඉංජිනේරුවෙකු සහ මෘදුකාංග සංවර්ධකයෙකු මෙන්ම අධි-සංඛ්‍යාත තාක්ෂණයන් සහ සංඥා සකසන්නෙකු ලෙස හදුනාගෙන තිබේ. ධම්බසෝව් රෝහල් සඳහා රියදුරෙකු ලෙස විස්තර කෙරේ. එමෙන්ම කැට්‍රින් ඉවානෝවා රසායනාගාර සහකාරවරියක් ලෙස හදුනාගෙන ඇති අතර මෙට්‍රොපොලිටන් පොලිසිය මේ සම්බන්දයෙන් පවසා තිබුනේ මොවුන් තිදෙනා සැප්තැම්බර් මාසයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සශිකලා මධුෂාණි
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.