රුසියාවේ මිලිටරි ප්‍රහාරයට එරෙහිව කැනඩාවේ අඛණ්ඩ සහයෝගය ඉල්ලා ඔටාවා නුවරට ගොස් සිටි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහභාගී වූ විශේෂ සැසිවාරයකදී 98 හැවිරිදි යාරොස්ලාව් හුන්කා නම් පුද්ගලයකු කරන ලද ප්‍රකාශයකට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ගෞරව දැක්වීම පිලිබදව කැනේඩියානු අගමැතිවරයා සමව අයැද ඇති බව වාර්තා වේ.
මෙම සැසියෙන් අනතුරුව යුදෙව් ප්‍රජා කණ්ඩායම් පසුව වාර්තා කළේ හුන්කා දෙවන ලෝක යුධ සමයේදී එස්එස් නාසි හමුදා ඒකකයේ 14 වන වොෆෙන් ග්‍රෙනේඩියර් අංශයේ සේවය කළ බවයි. ඉන් අනතුරුව සමාව යදිමින් අගමැති ජස්ටින් ටෘඩෝ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, භයානක අත්වැරදීමක් තමන් අතින් සිදුවූ බවත්, සමූලඝාතන සමයේ දුක් විඳි සියලු දෙනාගේ මතකයට හානි කළ බවත්ය.
මේ සම්බන්ධයෙන් ටෘඩෝගේ කාර්යාලය සහ ඔහුගේ ලිබරල් පක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පවසා ඇත්තේ හුන්කාගේ පාර්ලිමේන්තුවට කරන ලද ආරාධනය පිළිබඳව ටෘඩෝට පූර්ව දැනුමක් නොතිබූ බවයි.
සශිකලා මධුෂාණි
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…