ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශ ගුණික වපර්යාස සම්බන්ධව සිටියේ ලෝකයේ බහුතරයක් සිටින මතයට වඩා විරුද්ධ මතයකය ඔහු දේශ ගුණික විපර්යාසය යන්න උපායක් ලෙස අර්ථ කථනය කලේ එය ලෝකයේ සංවර්ධනය නවත්වන්නට කිසිවෙකු විසින් සිදු කළ උපායක් ලෙසයි climate change is a hoax.
නමුත් අද වන විට ඇමරිකාව දේශ ගුණික විපර්යාසයන් නිසා පීඩාවට පත් වෙමින් සිටින රටවල් අතරේ ඉහළින්ම සිටින බව ඇමරිකානු රජයේ වාර්ථා විසින්නම පෙන්වා දී ඇත
ඒ නුව සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස ෙහ්තුවෙන් ඇමරිකා එක්සත් ජනපදය බරපතල ආර්ථික හා සමාජයීය අර්බුදයකට මුහුණ දෙන්නට නියමිත බව අමරිකානු දේශ ගුණික විපර්යාසය සම්බන්ධ ජාතික වාර්ථා පෙන් වාදී ඇත
4වන ජාතික දේශ ගුණික විපර්යාස ඇගයුම නොබෝදා ඇමරිකාවේදී පැවතුණ අතර එහිදී ප්‍රකාශ කෙරුණේ අද ගන්නා තීරණ හේට ලෝකයේ අනාගතය තීරණයකරනු ඇති බවටයි.
එම ඇගයිම වාර්ථාව පෙන්වා දෙන්නේ දේශ ගුණික විපර්යාස නිසා මානව සෞඛ්‍ය සහා ආරක්ෂාව යන ද්විත්වය බරපත ලෙස භියෝගයට පත් වෙමින් තිබෙන බවයි.
මෙම අනතුරු ඇගවීම මූලික ලෙසම යොමු මු වී තිබුණේ ඇමරිකානු ජනපතිඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් ගෙන යනු ලබන පොසිල ඉන්ධන න්‍යයාපත්‍රයන් වෙතයි.
පසුගියදා ඇමරිකාවේ පැවති ශීත කාල ගුණයත් සමග ඇමරිකානු ජනපති වරයා පසමාජ මාධ්‍ය ජාලය වෙතපණිබිඩයක් නිකුත් කරමින් ගෝලීය උණුසුමට සිදුවන්නේ කුමක්ද යන්නෙන් අසා තිබීම නේම ඔහු fාගා්ලීය උණුසුම සහ දේශ ගුනික විපර්යාස නොපිළි ගැනීම පිළිබද මුළු ලෝකයේම අවධානය යොමු වී තිබිණි නමුත් මේ වන විට ඇමරිකානු රාජ්‍ය ආයතන විසින්ම ඒ පිළිබදව ඇමරිකානු ජනපතිවරයාට පැහැදිලි කර ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇමරිකාව මුහුණ දී ඇති තත්ත්වය පිළිබදව පැහැදිලි කරන මෙම වාර්ථාව මේ සිසම්බන්ධව උදාහරණ රුසක් පෙන්වා දී ඇත.
ඇමරිකානු ජනපති ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විද්‍යාඥයින් පවසා ඇත්තේ
”ගෝලීය උණුසුම ඇමරිකාව තුල දැකත හැකියි යනුවෙනි.”
වගාබිම් විනාශ වීම පමණක් නොව දරුණු කෘමි උවදුරු සහ රෝග වලට මේ මොහෝත වන විටද ඇමරිකාව මුහුණ දෙමින් සිටී. ඒ අනුව වැඩි කෘමීන් නිසා හට ගන්නා රෝග වලට ගොදුරු වනු ඇති බවට අනුමාන කර ඇත.
දෙවන කරුණ වන්නේ ආර්ථිකය මත කෙරෙන බලපෑමයි. වගා බිමි විනාශ වීම සහ අස්වැන්න පහත වැටීම මෙහි ප්‍රධානම හේතුව ලෙසට උදාහරණ මගින් මෙම වාර්ථාව තුළ දක්වා ඇත.
එරට එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් මේ හේතුවෙන් මෙම ශතවර්ශය අවසානයේ ඇමරිකාවට අහිමි වනු ඇති බවට මෙම වාර්ථාපෙන්වා දෙයි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…