තුර්කියට ඒරෙහිව සිය සම්බාදක තවත් තර කළ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. පසුගිය බදාදා ධවල මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කරන ලදී.
තුර්කිය විසින් පසුගියදා පැවසුවේ සිදු කළ ආනයන සදහා ඇමරිකාව විසින් බදු පැනවීම පිළීබදව අවධානය යොමු කරමින් තුර්කිය මීට ඉහතදී කියා සිටියේ තමන් උතුරු සිරියාවේ සටන් විරාමය ස්ථීර කරන බවයි.
නමුත් ඒම තීරණය වෙනස් කරමින් තුර්කි ජනපති ඒඩොගන් සහ රුසියානු ජනපති පුටින් අතර හමුවත් පසුගිය අගහරුවාදා පැවති අතර ඒහිදී සිරියානු යුද්ධය සම්බන්ධව පැහැදිලි ඒකගතාවට දෙරට පැමිණි බව ජනපති වරුන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී. සම්බාධක සම්බන්ධව ඇමරිකාවේ තීරණය පැවසෙන්නේ ඊට පසු දිනයේදීය.
මේ මස මුලදී ට්‍රම්ප් තුර්කිය සමඟ ඩොලර් බිලියන 100 ක වෙළඳ ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා නතර කරන්නට තීරණය කළ අතර , වානේ සදහා බද්ධ සියයට 50 දක්වා ඉහළ නැංවීය. ඒමෙන්ම තුර්කියේ ආරක්ෂක හා බලශක්ති අමාත්‍යාංශවලට සම්බාධක පැනවීය.
මෙතෙක් උතුරු සිරියාවේ මෙහෙයුම් සදහා යොදවා තිබූ ඇමරිකානු යුධ භටයින් හදිසියේම නැවතත් පෙරළා ඇමරිකාවට කැදවීම සම්බන්ධයෙන් සිරියානු කුර්දිස් හමුදා විසින් දිගින් දිගටම ට්‍රම්ප්ට විවේචන ඒල්ල විය. හිටි හැටියේ තමන්ව ඒසේ අත්හැර දැමීම පිළීබදව සිරියානු කුර්දි වැසියන්ද සිය අසතුට ට්‍රම්ප්ට ඒරෙහිව ප්‍රකාශ කළහ.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.