සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ වැඩිහිටි පුතුන් සහ ඔහුගේ නම සඳහන් සමාගම ණය දෙන්නන්ට වංචා සහගත ලෙස තම ශුද්ධ වටිනාකම වැඩිකර පෙන්වීම සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය විසින් ඩොලර් මිලියන 354.9ක් ගෙවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
මිට අමතරව විනිසුරු ආතර් එන්ගොරොන් විසින් හිටපු ජනාධිපතිවරයාට වසර තුනක කාලයකට නිව්යෝර්ක් නුවර ව්‍යාපාරික කටයුතුවල නිරතවීම තහනම් කර ඇති අතර ඔහුගේ පුතුන් සහ සම-විත්තිකරුවන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 4 බැගින් (පවුම් මිලියන 3.17) දඩයක් සහ නිව් යෝර්ක් හි ව්‍යාපාර කිරීම වසර දෙකක තහනමකට ලක් කර ඇත. එමෙන්ම සම-විත්තිකරුවන්ට ඩොලර් මිලියන 100 ක පමණ පොලියක් ගෙවීමට සිදුවනු ඇති අතර, එමඟින් ණය විය යුතු මුළු අගය ඩොලර් මිලියන 463.9 කි.
විනිසුරුවරයා විසින් ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කර නොමැති අතර මෙය ට්‍රම්ප්ගේ දේපළ වෙළඳාම් අධිරාජ්‍යය අඩාල කරණු ඇති බවයි විචාරකයන් සඳහන් කර ඇති අතර කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ,
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…