තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan නැවත වරක් ජනාධිපති ලෙස සිය ධූර කාලය වසර 5කින් දීර්ඝ කර ගැනීම වෙනුවෙන් මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන අතර බොහෝ දෙනා ඔහුගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටින බව ජාත්‍ය්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
එර්ඩෝගන් 2014 සහ 2018 මැතිවරණ පළමු වටයේදී ජයග්‍රහණය කළ අතර පළමු ඡන්ද වටයේදී සිය අභියෝගකරුවන් දෙදෙනාටමවඩා ඉදිරියට පත් එර්ඩෝගන් 49.2%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. ඔහු දැන් දෙවන ස්ථානයට පත් අපේක්ෂකයෙකු වන විපක්ෂ නායක කෙමාල් කිලික්ඩරොග්ලුට එරෙහිව මුහුණ දෙමින් සිටියි.
කිලික්ඩරොග්ලු ප්‍රථම වටයේ සිට ඉදිරියෙන්ම සිටිනු ඇතැයි විශ්වාස කළ විාරකයන් මේ වන විට කනස්සලල්ට පත්ව ඇති අතර රටතුළ පවතින් ආර්ථික අර්බුදයක් හරහා තුර්කි ජාතිකයන් අරගල කරන විට සහ පෙබරවාරියේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවලට මන්දගාමී ආරම්භක ප්‍රතිචාරයක් ලෙස ඔවුන් මෙවර ජනාධිපතිවරණය දැක තිබේ. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ ඡන්දදායකයන් මේ වන විට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උද්යෝගයෙන් තොර බවයි.
ඉස්තාන්බුල්හි සබන්සි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය බර්ක් එසන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ පවතින ආර්ථික අර්බුදය සහ භූමිකම්පාව අතරතුර සහ ඉන් පසුව ආන්ඩුවේ නොසැලකිලිමත්කම තිබියදීත්, එර්ඩෝගන් තවමත් සියයට 50 කට ආසන්න ප්‍රතිශතයක් ලබා ගැනීම විපක්ෂයේ ඡන්දදායකයින්ගේ බලාපොරොත්තු සුන් කරවන්නක් වන බවයි.
සශිකලා මධුෂාණී_
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.