පිලිපීනයේ රෝමානු කතෝලික දේවස්ථානයක් තුළ සිදු වූ බෝමිබ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.
දකුණු පිලිපීනයට අයත් දූපතක පිහිටා තිබූ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාර දෙකක් අද උදෑසන එල්ල වී ඇති අතර අද දින පැවැත්වෙන් දේව මෙහෙයුම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කර ඇති බව වාර්ථා වේ.
මෙම ප්‍රහාර හේතුවෙන් මිය ගිය පිරිස අතර ආරක්ෂක භටයින් මෙන්ම සාමාන්‍ය සිවිල් වැසියන්ද වෙයි.
තවමත් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් විසින් භාර නොගෙන ඇති බව වාර්ථා වේ. බෝම්බ පිපිරීම සිදු වූ ජෝලෝ දිවයින අබු සයිෆ් නැමති ඉස්ලාම් කැරළි කණ්ඩායම විසින් ගැටළු ඇති කළ දූපතක් වන අතර ඇමරිකා එක්සත් ජනපදය සහ පිලීනය විසින් මෙම කැරළි කණ්ඩායම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත.
මෙම බෝම්බ ප්‍රහාර සිදු වන්නට සතියකට පෙර සුළුතර මුස්ලිම් ජාතිකයින් විසින් කතෝලික බහුතරයක් සිටින මෙම පළාතේ සිය බලය තහවුරු කරමින් එය ස්වාධීන පළාතක් ලෙස නම් කරන ලදී. මෙම කණ්ඩයම් දෙක අතර පවතින කැරළි හේතුවෙන් පසුගිය දශක පහක් තිස්සේ 150000 පමණ පිරිසකගේ ජීවිත අහිමි වී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…