කැලිෆෝනියාවේ සැන් දියාගෝ සත්ව උද්‍යානයේ අවම වශයෙන් ගොරිල්ලන් දෙදෙනෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වන විට සත්වයින් තිදෙනෙකුට රෝග ලක්ෂ පෙන්නුම් කරමින් පවතින අතර ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොමැති සේවකයෙක් මඟින් එම සතුන්ට බෝ වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් පෙන්නුම කර තිබෙන්නේද මිනිසුන් නොවන වෙනත් සත්ව කොටස්වලටද මෙම වෛරසය බෝ වීමේ ඉඩක් පවතින බවයි.
කෙසේවෙතත් ගොරිල්ලන් පවුල් වශයෙන් සිටින හෙයින් කණ්ඩායමටම වැළඳී ඇති බවට සත්වෝද්‍යාන නිලධාරීන් සැක පළකර ඇත.
මෙම ආසාදිත ගොරිල්ලන්ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්න පිළිබඳ පූර්ව අනාවැකි පළකල නොහැකි නමුත් ඔවුන් සම්බන්ධයෙන් නිරනතර නිරීක්ෂණයේ පසුවන බවද එම සත්වෝද්‍යාන බලධාරීන් පවසා තිබේ.
LNW
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්