බංගලාදේශයේ මිලියනයකට අධික සරණාගතයන් සිටින කඳවුරුවල ආරක්ෂාව මේ වන විට නරක අතට හැරෙමින් ඇත.
ඒ අනුව බංගලාදේශයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ(16) දින වාර්තා කර තිබුනේ බංග්ලාදේශයේ රෝහින්ග්‍යා ප්‍රජා නායකයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බවයි. එය මෑත මාසවල සිදු වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස ඔහු සඳහන් කර තිබුණ.
13 කදවුරේ ප්‍රධානියා වන 38 හැවිරිදි මවුලවි මොහොමඩ් යුනුස් හා මාජිවරයෙකු වූ 38 හැවිරිදි මොහොමඩ් අන්වර් ද මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත. මෙම ඝාතන වෙනුවෙන් සන්නද්ධ කණ්ඩායමක් වන අරකන් රොහින්ග්‍යා ගැලවීමේ හමුදාව (ARSA) වෙත චෝදනා එල්ල වේ.
සශිකලා මධුෂාණී_
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.