ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සියක් වන ෂින් බෙට් සහ උතුරු පොලිස් දෙපාර්තමේන්තුව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකිනි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
නාසාරෙත් නගරයේ පිහිටා ඇති සෞඛ්‍ය අමාත්‍යංශ ශාඛා කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස 20 ක හා 23 ක තරුණයන් දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ගොඩනැඟිල්ලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ දැඩි අලාභ හානි වලට අදාළව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවට පොලීසිය ප්‍රකාශ කරයි.
ඉන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව ෂින් බෙට් ඒජන්සිය නිකුත් කළ නිවේදනයක සඳහන්.
රජයේ ආයතන වලට හානි කිරීම බරපතල වරදක් බවත්, මීට වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් ෂින් බෙට් ආරක්ෂක ඒජන්සිය සහ පොලීසිය වැඩිදුරටත් පවසයි.
නාසාරෙත් නගරයේ පිහිටා ඇති සෞඛ්‍ය අමාත්‍යංශ ශාඛා කාර්යාලයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ය.
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…