සඳුදා අගභාගයේදී පිලිපීනයට බලපෑ කමූරි සුළිකුණාටුව නිසා හටගත් අධික සුළං සහ වර්ෂාව හේතුවෙන් රටේ විශාලතම ගුවන් තොටුපල වසා දැමීමට බලධාරීන් පෙළඹී ඇත.
කමූරි කුණාටුව පිලිපීනයේ වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසොන් හි ගිනිකොන දෙසින් නායයෑම් ඇති කිරීමට ද හේතු වී ඇත.
එය 4 වන කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවට සමාන වන අතර පැයට කිලෝමීටර් 215(පැයට සැතපුම් 130) කට ආසන්න උපරිම සුළං තත්වයක් ඇති කරයි. දහස් ගණනක් මෙම සුළි කුණාටුවට කලින් පිටව ගොස් තිබුණි.
ගුවන් ගමන් 100කට අධික ප්‍රමාණයක් නතර කිරීමට සිදු වීම හේතුවෙන් අගනුවර පිහිටි නිනෝයි ඇක්විනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අඟහරුවාදා පෙරවරු 11 සිට රාත්‍රී 11 දක්වා පැය 12 ක් වසා දැමීමට මැනිලා බලධාරීන් තීරණය කළහ.
කලාපය පුරා පාසල් අඛණ්ඩව දෙවන දිනටත් වසා දමා ඇති අතර විදුලි රැහැන් බොහෝමයක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
මෙම කුණාටුව පසුව ලුසොන් හරහා ඉදිරියට යනු ඇති බවත් බදාදා උදෑසන දකුණු චීන මුහුදට දකුණට ගමන් කරනු ඇති බවත් පුරෝකථනය කර ඇත.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.